ASEAN සංවිධානයේ ආරක්ෂක ඇමතිවරුන්ගේ 9වැනි රැස්වීම කාම්බෝජයේ දී
2022-11-23 17:03:03
Share with:

ASEAN සංවිධානයේ ආරක්ෂක ඇමතිවරුන්ගේ 9වැනි රැස්වීම කාම්බෝජයේ දී පැවැත්වෙයි. රැස්වීම අද(23) පෙරවරුවේ එරට Siem Reap නුවර දී පැවැත්විණ.

මෙම රැස්වීම ආසියා ශාන්තිකර කලාපයේ වැදගත් බහුපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතා එකමුතුවකි. 2010 වසරේ එය ස්ථාපිත කිරීමෙන් පසු, මානුෂීය ආධාර සැපයීම, විපත්වල දී සහන සැලසීම, සමුද්‍ර ආරක්ෂාව, යුද වෛද්‍ය විද්‍යාව හා ත්‍රස්ත-විරෝධී ක්‍රියාකාරකම් ඇතුළු ක්ෂේත්‍ර 6ක් සඳහා ප්‍රශස්ත ලෙස ප්‍රායෝගික සහයෝගිතා පවත්වා තිබීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම