6වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය සාර්ථකව නිමාවෙයි
2022-11-22 19:56:46
Share with:

6වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වූ බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද (22) පැවති මාධ්‍ය හමුවවේදී මේ බව ප්‍රකාශ කළේය. මෙම ප්‍රදර්ශනය චීනය හා දකුණු ආසියානු රටවල් අතර ආර්ථික හා වෙළඳ සහයෝගිතා සහ මානව හුවමාරුවේ වැදගත් වේදිකාවක් බව ද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

6වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය පසුගිය 19 වැනිදා සිට අද (22) දක්වා දින 4ක් පුරා මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරයෙන් චීනයේ Yunnan පළාතේ Kunming නගරයේ දී සාර්ථකව පැවැත්විණ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම