චීන විද්‍යා ප්‍රබන්ධ සම්මන්ත්‍රණය බෙයිජිං අගනුවර දී
2022-11-22 16:31:00
Share with:

චීන විද්‍යා ප්‍රබන්ධ සම්මන්ත්‍රණය එළඹෙන 29වැනිදා බෙයිජිං හිදී ඇ‍රඹේ.

6 වැනි චීන විද්‍යා ප්‍රබන්ධ සම්මන්ත්‍රණය නොවැම්බර් 29 වෙනිදා සිට දෙසැම්බර් 2වැනිදා දක්වා බෙයිජිං අගනුවර දී පැවැත්වීමට නියමිතය. එහි ප්‍රධාන තේමාව වන්නේ "විද්‍යාත්මක සිහින, අනාගතය නිර්මාණය කිරීම" යන්න යි.

2022, චීන විද්‍යා ප්‍රබන්ධ සමුළුව "Zhongguancun සංසදය"ට එක්වීමේ පළමු සංවත්සර වසර යි. චීන විද්‍යා ප්‍රබන්ධ සම්මන්ත්‍රණය නිල වශයෙන් ජාතික විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා ද සමාන්තර සංසදයක් බවට පත්වීම ඉන් තහවුරු වේ. විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමේ දී විද්‍යා ප්‍රබන්ධ ඉටුකරන වැදගත් කාර්යභාරය මැනැවින් පිළිබිඹු වන අතර, එමගින් චීන විද්‍යා ප්‍රබන්ධ සම්මන්ත්‍රණය සඳහා පුළුල් සංවර්ධන අවස්ථාවක් ද සපයා දී තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම