43 වැනි ආසියාන් අන්තර්-පාර්ලිමේන්තු සමුළුව කාම්බෝජයේදී
2022-11-21 16:22:36
Share with:

43වැනි ආසියාන් අන්තර්-පාර්ලිමේන්තු සමුළුව කාම්බෝජයේ Phnom Penh අගනුවර දී ඇරඹේ.

‘ ප්‍රගතීන් පොදුවේ තහවුරු කරමින් නම්‍යශීලීත්වය සහ සහභාගීත්වයෙන් යුතුව තිරසර ආසියාන් සංගමයක් උදෙසා කැපවෙමු ’ යන්න මෙවර එහි ප්‍රධාන තේමාව යි. බහුපාර්ශ්වවාදය, ආසියාන් සංගමයේ කේන්ද්‍රීය කාර්යභාරය, පොදු ප්‍රතිලාභ බෙදාදීම, තිරසර ආර්ථික වර්ධනය, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන් ඩිජිටල්කරණය ඇතුළු තේමාවන් එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරේ.

ඊයේ(20) ඇරඹුණු මෙම සමුළුව ලබන 25වැනි දා දක්වා මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරයෙන් පැවැත්වෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම