කියුබානු ජනපති ලබන 24 - 26 දක්වා චීනයේ නිල සංචාරයක
2022-11-21 14:28:41
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයක් අනුව, කියුබානු කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පළමු ලේකම්, කියුබානු ජනරජයේ ජනාධිපති Miguel Díaz-Canel Bermúdez මහතා, ලබන 24වැනිදා සිට 26වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇත. චීන වි‍දේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද(21) මේ බව නිවේදනය කළාය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම