ග්ලයි‍ෆො‍සේට් තහනම ඉවතට
2022-11-21 17:37:17
Share with:

වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලුම වගාවන්හි වල් මර්දනයට යොදාගැනුණු ග්ලයි‍ෆො‍සේට් තහනම ඉවත් කිරීමට රජය පියවර ගනී.  අදාළ ගැසට් පත්‍රය මේ වන විට විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇත.

ග්ලයි‍ෆොසේට් තහනම තවදුරටත් පවත්වාගෙන යා යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් ගොවි නියෝජිතයන්, කෘෂිකර්ම විශේෂඥයන් ඇතුළු පාර්ශව රැසක් සමග සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව මෙම තහනම ඉවත් කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම