සංවර්ධනය වෙමින් පවතින රටවල විද්‍යා ඇකඩමියේ 16වන ශාස්ත්‍රීය සම්මේලනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-11-21 20:34:14
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සංවර්ධනය වෙමින් පවතින රටවල විද්‍යා ඇකඩමියේ 16 වන ශාස්ත්‍රීය සම්මේලනය හා 30 වන විද්වතුන්ගේ සමුළුවට සුබ ප්‍රාර්ථනා කරයි. හෙතෙම අද(21) එම සුබ පැතුම් පණිවුඩය යොමු කළේ ය.

සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළු ලොව විවිධ රටවල් සමග එක්ව ගෝලීය සංවර්ධන මුලපිරුම ඉදිරියට මෙහෙයවීමටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2030 වසරේ තිරසර න්‍යාය පත්‍රය සැබෑ කිරීමටත් චීනය කැප වී සිටින බව ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් පෙන්වාදෙයි. එසේම, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම උදෙසා චීනය සූදානමින් සිටින බව ද ෂී ජින් පිං මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම