චීනයෙන් තවත් සහල් තොගයක්
2022-11-20 16:56:06
Share with:

චීන රජය, මෙරටට තවත් මෙට්‍රික් ටොන් දහසක සහල් තොගයක් ප්‍රදානය කර ඇත. ඒ, මෙරට පාසල් දරුවන්ට ආහාර සැපයීමේ වැඩසටහන යටතේ යි. 

සහල් තොගය රැගත් නෞකාව, ඊයේ (19) උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ. කඩිනමින් එම සහල් බෙදාහැරීමට නියමිතයි. ඉකුත් ජූනි මස සිට මේ දක්වා චීන රජය විසින් මෙරටට ලබා දී ඇති සහල් ප්‍රමාණය, මෙට්‍රික් ටොන් 7,000 කි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම