ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන සැපයීමට ක්‍රියාමාර්ග
2022-11-20 17:07:29
Share with:

ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන දෛනිකව සැපයීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ජේ. කහවත්ත මහතා කියයි. ඔවුන්ට අවශ්‍ය භූමිතෙල් හා ඩීසල් සම්පූර්ණ අවශ්‍යතාව සපුරාලන පරිදි නිකුත් කෙරේ. 

ලෝක ධීවර දිනය නිමිත්තෙන් කොළඹ ඊයේ (19)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.

මාධ්‍ය හමුවට එක්වූ ධීවර අමාත්‍යාංශ ලේකම් ආර්. එම්. අයි. රත්නායක මහත්මිය පැවසුවේ ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම් දිරිමත් කිරීමට ද පියවර ගන්නා  බවයි.

ගුවන් විදුලිය
20230923සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම