සාර්ථක ඉන්දුනීසියා හා තායිලන්ත සංචාරයන් නිමවා චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස යළි චීනයට
2022-11-19 20:14:07
Share with:

ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 17වන සමුළුව, එපෙක් සංවිධාන නායකයින්ගේ 29වන නිල නොවන රැස්වීමට එක්වී තායිලන්තයේ නිල චාරිකාවක් සිදු කිරීමෙන් අනතුරුව, ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රමුඛ පිරිස සෙනසුරාදා(19) පස්වරුවේ යළි චීනයට පැමිණෙති.

එම පිරිස තායිලන්තයෙන් පිටත්ව යන අවස්ථාවේ, තායිලන්ත අගමැති යුවල, උප අගමැතිවරයා ඇතුළු උසස් පෙළේ තායි නිලධාරීහු බැංකොක් ගුවන්තොටුපලට පැමිණ සමුගැනීමට එක්වූහ. තායි වැසියන් පිරිසක් හා එරට සිටින එතෙර චීන ජාතිකයෝ පිරිසක් එම අවස්ථාවට ද සහභාගි වූහ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම