ජීවිතයේ ප්‍රමුඛතා - විවාහ මංගල්‍යය
2022-11-18 15:00:28
Share with:

Lin Zhenliang, චීන-සිංගප්පූරු තරුණයෙකි. He Jiameng ශැංහයි තරුණියකි. ඔවුන් ජාත්‍යන්තර යුවළකි.

චීන ජාතිකයන් බලාපොරොත්තු වන විදියට මනාලයෙකු ලෙස මෙම අභියෝගයන්ට මුහුණදීමේදී ලින් දක්ෂතා පෙන්නුම් කර නොමැත. නමුත් ජියමෙන්ග්ට එය ප්‍රශ්නයක් වී නොමැත. මොකද ඇය දන්නවා, තමා විවාහ වී ඇත්තේ තමන්ට හරියටම ගැලපෙන තැනැත්තා සමග බවයි.

ජිවිතයේ සහකරු තෝරාගැනීමේදී ඔබට වඩාත්ම වැදගත් වන්නේ   කුමක්ද?

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම