ෂෙන්චෝ 14 ගගනගාමීන් පැය 5 කට අධික අභ්‍යාවකාශ ඇවිදීමක
2022-11-18 16:22:11
Share with:

ෂෙන්චෝ 14 ගගනගාමීහූ පැය  5 කට අධික අභ්‍යාවකාශ ඇවිදීම සම්පූර්ණ කරති.පැය පහයි විනාඩි 30 ක කාලයක් ඔවුන් එම ඇවිදීම සිදු කළ බව චීන මිනිසුන් සහිත අභ්‍යාවකාශ ඒජන්සිය පවසයි. 

චෙන්ග් ඩොන්ග් සහ සයි ෂූච යන ගගනගාමීන් දෙදෙනා ලියු යන්ග් ගගනගාමීවරිය සමග එම කාර්ය සිදු කළහ. චෙන්ග් ඩොන්ග් සහ සයි ෂූච යන ගගනගාමීන් දෙදෙනා එම ඇවිදීම සුරක්ෂිතව සම්පූර්ණ කර යළි ප්‍රධාන මොඩුයලයට ප්‍රවේශවූහ. මොඩුයලය තුළ රැඳී සිටිමින් ලියු යන්ග් ඊට එක්වූවාය.බාහිර  කුටි පාලමක් සම්බන්ධ කිරීම , කැමරා උපකරණ සවි කිරීම ඇතුළු කාර්යයන් ඔවුහූ එහිදී  සම්පූර්ණ කළහ.


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම