“නව ගමනක නිරතවන චීනය හා ලෝකය” මැයෙන් චීන -අප්‍රිකානු මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙයි
2022-11-17 19:45:18
Share with:

චීන මාධ්‍ය සමූහයේ අප්‍රිකා වාර්තාකරණ මූලස්ථානය විසින් සංවිධාන කරන ලද එම සාකච්ඡාව ඊයේ(16) කෙන්යාවේ නයිරෝබි නගරයේදී පැවැත්විණ. එය 2022 වසරේ “චීන අප්‍රිකා හවුල්කාරී” මාධ්‍ය සහයෝගිතා සාකච්ඡා මණ්ඩපය යටතේ පැවති වැදගත් ක්‍රියාකාරකම්වලින් එකකි. 

කෙන්යාව, රුවන්ඩාව, ටැන්සානියාව, මැඩගස්කරය, දකුණු සුඩානය, සැම්බියාව සහ සියරාලියොන් ඇතුළු රටවල් 20 ක මාධ්‍ය නියෝජිතයෝ, ප්‍රවීණයෝ හා විද්වත්හූ 60 දෙනෙක් ඊට සහභාගි වූහ. "නව ගමනක නිරතවන චීනය අප්‍රිකාවට වැදගත්වන්නේ කෙසේ ද "චීන -අප්‍රිකා පොදු ඉරණමක් සහිත සබඳතාව ගොඩනැගීමේ අනාගතය"වැනි මාතෘකා සම්බන්ධයෙන් ඔවූහූ ගැඹුරු ලෙස අදහස් හුවමාරු කරගත්හ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම