2022 වසරේ APEC සංවිධාන කර්මාන්ත හා වාණිජ නායකයින්ගේ රැස්වීම ඇරඹේ
2022-11-17 16:18:48
Share with:

එම රැස්වීම අද(17) තායිලන්තයේ බැංකොක් නුවර දී ආරම්භ කෙරිණ. 

“ලෝක ආර්ථිකය හා APEC සංවිධානයේ අනාගතය” , “නවෝත්පාදනය - ඉදිරි ප්‍රවණතා”,“ ආසියා ශාන්තිකර කලාපීය වෙළඳ හා ආයෝජනයේ අනාගතය” , “APEC සංවිධානයේ සාමාජික රටවල ආර්ථීකයන්ගේ වර්ධනය” යන තේමා කෙරෙහි මෙම රැස්වීමේදී සංවාද හා සාකච්ඡා පැවැත්වෙනු ඇත. හිතකර වර්ධනයක් හා‍ ගෝලීය අභියෝග ජය ගැනීමට එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව තායිලන්ත අගමැති Prayut Chan-o-cha මහතා සමාරම්භක උත්සවය අමතමින් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම