පෝලන්තයට එල්ලවූ මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වන චීනය සියලු පාර්ශ්වයන්ට සංයමයෙන් සිටින ලෙසට ඉල්ලීමක් කරයි
2022-11-16 17:26:45
Share with:

පෝලන්තයට එල්ලවූ  මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වන චීන විදේශ අමාත්‍යංශය තත්ත්වය උග්‍රවීම වළක්වා ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්ව සංයමයෙන් සිටිය යුතු බව පවසයි.

යුක්‍රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය ස්ථාවර සහ පැහැදිලි බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය. වර්තමානයේ කළ යුතුව ඇත්තේ සංවාද හා සාකච්ඡා පවත්වමින් අර්බුදය සාමකාමීව විසඳා ගැනීම බව ද ඇය අවධාරණය කළාය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම