චීන මාධ්‍ය සමූහය හා ඉන්දුනීසියානු ජාතික ගුවන් විදුලි සේවය අතර අවබෝධතා ගිවිසුමක්
2022-11-16 20:42:11
Share with:

චීන මාධ්‍ය සමූහය හා ඉන්දුනීසියානු ජාතික ගුවන් විදුලි සේවය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

එම ගිවිසුමට අත්සන් තැබුණේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉන්දුනීසියාවේ බාලී දූපතේ පැවති ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 17වන සමුළුව සඳහා සහභාගිවූ අතරතුරය. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ඉන්දුනීසියානු ජාතික ගුවන් විදුලි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් I Hendrasmo මහතා එම ගිවිසුමට අත්සන් තැබූහ. එය දෙරටේ නායකයින්ගේ උපායමාර්ගික මෙහෙයවීම යටතේ දෙරටේ ප්‍රධාන මාධ්‍ය ආයතන පැමිණි නවතම සහයෝගතා ප්‍රතිඵලයක් ලෙසට සැලකේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම