සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා විශේෂ වැඩපිළිවෙලක්
2022-11-16 17:17:46
Share with:

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. සෙසු ආයතන ද සම්බන්ධ කරගනිමින් එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ වසරේ සංචාරක කර්මාන්තයෙන් අපේක්ෂිත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 800 කි. එම කාලසීමාව තුළ විදෙස් සංචාරකයින් ලක්ෂ 8 කට අධික සංඛ්‍යාවක් මෙරට සංචාරය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම