චීනයේ Tianzhou 4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය වායුගෝලයට පාලනය සහිතව යළි ප්‍රවේශවීම හෙට
2022-11-14 14:28:37
Share with:

චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලයට අනුව, Tianzhou 4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය හෙට(15) පාලනය සහිතව වායුගෝලයට යළි ප්‍රවේශ වනු ඇත.

Tianzhou 4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය මීට පෙර චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන සංකීර්ණයෙන් වෙන් විය. වායුගෝලයට ඇතුළු වීමේ ක්‍රියාවලියේදී අභ්‍යවකාශ යානයේ බොහෝ කොටස් පිළිස්සී යනු ඇත. සුන්බුන් කුඩා ප්‍රමාණයක් දකුණු පැසිෆික් සාගරයේ කලින් තීරණය ඇති ආරක්ෂිත ප්‍රදේශයට පතිත  වනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම