Jakarta-Bandung අධිවේගී දුම්රියේ පරීක්ෂණ අං‍ශ කොන්දේසි සම්පූර්ණ කෙරේ.
2022-11-14 16:12:17
Share with:

ඉන්දුනීසියාවේ ඉදිවෙමින් පවතින Jakarta-Bandung අධිවේගී දුම්රියේ පරීක්ෂණ අංශය ගතික හඳුනාගැනීම්, සන්ධි නිදොස්කරණය සහ ඒකාබද්ධ පරීක්ෂණයන්හී කොන්දේසි සපුරයි. පසුගිය සතියේ, චීනයේ නිෂ්පාදිත අධිවේගී දුම්රිය Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගයේ Tegalluar දුම්රිය ස්ථානයෙන් අඩු වේගයකින් ධාවනය වී, Jakarta-Bandung අධිවේගී දුම්රියේ පරීක්ෂණ අංශයේ සම්පූර්ණ කිරීම සනිටුහන් කළේය.

Jakarta-Bandung අධිවේගී දුම්රිය ඉන්දුනීසියාවේ Jakarta අගනුවර හා එරට සිව්වන විශාලතම නගරය වන Bandung නගරය සම්බන්ධ කරයි, සැලසුම් වේගය පැයට කිලෝමීටර් 350 කි. ව්‍යාපෘතිය අවසන් වූ පසු, Jakarta සිට Bandung දක්වා ගමන් කාලය දැනට පවතින පැය තුනේ  සිට විනාඩි 40 දක්වා අඩුවනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම