තෙත්බිම් සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 14වැනි සම්මේලනය අවසන්
2022-11-14 11:10:27
Share with:

තෙත්බිම් සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 14වැනි සම්මේලනය නිමාවට පත්වෙයි.

එය ඊයේ(13) අවසන් විය. වූහාන් ප්‍රකාශනය, 2025-2030 වසරේ ගෝලීය තෙත්බිම් ආරක්ෂක උපාය මාර්ගික රාමුව ඇතුළු බොහෝ වැදගත් ප්‍රතිඵල එහිදී  අත්කර ගෙන තිබේ. එම සම්මේලනයේ දී සම්මත වූ තීරණ 21කට චීනය ඉදිරිපත් කළ තීරණ 3ක් ඇතුළත් ය. ඉන් ගෝලීය තෙත්බිම් ආරක්ෂාව වර්ධනය ප්‍රවර්ධනය කළ හැකි ය.

සභාපති රටක වගකීම චීනය සක්‍රීය ලෙස අනුගමනය කරමින් විවිධ තේමා සාකච්ඡා මෙහෙයවීමෙන් සරු ප්‍රතිඵල බිහි කිරීම ප්‍රවර්ධනය කර තිබේ. සම්මුති රාමුව යටතේ චීනයේ ජාත්‍යන්තර බලපෑම හා විසඳුම් ලබා දීමේ හැකියාව ඉන් පිළිබිඹු වේ. එමෙන්ම තෙත්බිම් සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 15වැනි සම්මේලනය සිම්බාව්වේ රාජ්‍යය විසින් සංවිධානය කරනු ලැබීමට එහිදී තීරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම