14 වැනි චීන ගුවන් සංදර්ශනය සාර්ථකව අවසන්
2022-11-13 20:12:40
Share with:

දින 6ක් පැවති 14 වැනි චීන ගුවන් සංදර්ශනය අද(13) අවසන් විය. ලක්ෂ 2ක් පමණ පිරිසක් එය නැරඹීමට පැමිණ සිටියහ.

රටවල් හා කලාප 43ක ව්‍යවසායකයෝ 740 කට වැඩි පිරිසක් මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරයෙන් ඊට එක් වූහ. ගුවන් යානා 121ක් සහ ගොඩබිම් උපකරණ වර්ග 54ක් එහි දී ප්‍රදර්ශන කෙරිණ.

ගුවන් සංදර්ශනය අතරතුර එළඹි සමස්ත  කොන්ත්‍රාත්තුවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 39.8 ඉක්මවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම