චීනයේ Shenzhou අංක 14 ගගනගාමී කාර්ය මණ්ඩලය Tianzhou 5 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයට සාර්ථක ව ප්‍රවේශ වෙති
2022-11-13 20:11:03
Share with:

Shenzhou 14 ගගනගාමී කාර්ය මණ්ඩලය අද(14) බෙයිජිං වේලාවෙන් 14:18ට Tianzhou 5 භාණ්ඩ මැදිරියේ දොර සාර්ථකව විවෘත කර තිබේ.

පාරිසරික පරීක්ෂණ යන කාර්යයන් සම්පූර්ණ කිරීමෙන් පසු, ගගනගාමී කාර්ය මණ්ඩලය Tianzhou 5 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයට සාර්ථක ව ඇතුළත් වී තිබේ.

අනතුරුව ගගනගාමී කාර්ය මණ්ඩලය සැලසුම් කර ඇති පරිදි භාණ්ඩ හුවමාරුව වැනි අදාළ කටයුතු සිදු කරනු ඇත. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම