2022 ලොව ප්‍රමුඛතම විද්‍යා හා තාක්ෂණික ජයග්‍රහණ 15ක් එළිදැක්වේ
2022-11-10 14:40:56
Share with:

2022 ලෝක අන්තර්ජාල සමුළුවේ වාර්ෂික ප්‍රමුඛතම විද්‍යා හා තාක්ෂණික ජයග්‍රහණ 15ක් නිකුත් කෙරේ.

චීනයේ Wuzhen හි පැවැත්වෙන එම සමුළුව 2022 ලෝක අන්තර්ජාල ප්‍රමුඛ විද්‍යා හා තාක්ෂණික ජයග්‍රහණ නිකුත් කිරීමේ උත්සවය ඊයේ (9) සාර්ථකව පැවැත්වීය. මෙම උත්සවය ගෝලීය වශයෙන් පවත්වනු ලබන හත්වන අවස්ථාව මෙයයි.

මෙම උත්සවය ලොව ප්‍රමුඛතම අන්තර්ජාල විද්‍යා හා තාක්ෂණික ජයග්‍රහණ, ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර වේදිකාවක් ගොඩනගා තිබේ. මෙම උත්සවය මගින් China Unicom, Kaspersky Lab, Ericsson සමාගම සහ Huawei යනාදී ජාත්‍යන්තර සන්නාම අතරින් වාර්ෂික ප්‍රමුඛ විද්‍යා හා තාක්ෂණික ජයග්‍රහණ 15ක් තෝරා ගෙන ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම