ශ්‍රී ලංකාවට නවසීලන්ත සහාය අඛණ්ඩව
2022-11-09 18:55:33
Share with:

නවසීලන්තයේ සහාය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන බව, මෙරට නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා පවසයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග ඊයේ (8) පැවති හමුවකදී මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.  ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමවේද හදුන්වාදීමේ අවශ්‍යතාව කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවිය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම