2022 ලෝක අන්තර්ජාල සමුළුවේ නිල් පත්‍රිකාව නිකුත් කෙරේ
2022-11-09 19:16:39
Share with:

2022  ලෝක අන්තර්ජාල සමුළුවේ නිල් පත්‍රිකාව නිකුත් කෙරේ.

චීනයේ Wuzhen හි පැවැත්වෙන එම සමුළුව අද (9)“ චීන අන්තර්ජාල වර්ධනය පිළිබඳ 2022  වාර්තාව” සහ“ලෝක අන්තර්ජාල වර්ධනය පිළිබඳ 2022 වාර්තාව”ඇතුළත් නිල් පත්‍රිකාවක් නිකුත් කර තිබේ.

“ චීන අන්තර්ජාල වර්ධනය පිළිබඳ 2022  වාර්තාවේ”ගෙවී ගිය වසරේ චීන අන්තර්ජාලයේ නව වර්ධන තත්ත්වයන් හා නව ජයග්‍රහණ විස්තර කර ඇත.  “ලෝක අන්තර්ජාල වර්ධනය පිළිබඳ 2022 වාර්තාව”ට ලොව අන්තර්ජාල වර්ධන දර්ශක හා ප්‍රමිති පද්ධතිය ප්‍රශස්ත කරමින් යටිතල පහසුකම්, නිර්මාණශීලිත්වය, කර්මාන්ත සංවර්ධනය, අන්තර්ජාල භාවිතය, ආරක්ෂාව හා කළමනාකරණය යන අංග මූලික කරගෙන මහාද්වීප පහේ රටවල් හා ප්‍රදේශ 48ක් පිළිබඳ විශ්ලේෂණ ඇතුළත් ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම