‘අන්තර්ජාල ආලෝකය - 2022’ ප්‍රදර්ශනය චීනයේ දී
2022-11-08 16:37:43
Share with:

‘අන්තර්ජාල ආලෝකය - 2022’  ප්‍රදර්ශනය ඇරඹේ.

ලෝක අන්තර්ජාල සමුළුව හා Zhejiang පළාත් ආණ්ඩුව විසින් සංවිධාන කෙරෙන එම ප්‍රදර්ශනය අද(8) Wuzhen හි දී ආරම්භ විය. අන්තර්ජාල ලෝකය පොදුවේ සංවර්ධනය කිරීම හා ඩිජිටල් අනාගතයක් නිර්මාණය කිරීම මගින් පොදු ඉරණමක් සහිත අන්තර්ජාල අවකාශ ඒකකය ගොඩනැගීම මෙවර ප්‍රදර්ශනයේ තේමාව යි. රටවල් හා ප්‍රදේශ 40 ක දෙස් විදෙස් සමාගම් හා ආයතන 415 ක් ඊට එක්ව සිටී.

2014 වසරේ සිට ‘අන්තර්ජාල ආලෝකය’ ප්‍රදර්ශනය සාර්ථකව 8 වතාවක් පවත්වා තිබේ. දෙස් විදෙස් සමාගම් 2500 ක් අන්තර්ජාල ක්ෂේත්‍රයේ දියුණු ම විද්‍යා හා තාක්ෂණික ප්‍රතිඵල 10000 ක් පමණ එහිදී ප්‍රදර්ශනය කර තිබීම කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම