චීන අග්‍රාමාත්‍යවරයා කාම්බෝජයේ නිල සංචාරයක
2022-11-08 19:05:27
Share with:

චීන අග්‍රාමාත්‍යවරයා කාම්බෝජයේ නිල සංචාරයක් අරඹයි.

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා අද(8) බෙයිජිං නුවර සිට කාම්බෝජය බලා පිටත්ව ගියේය.

ලී ක ච්‍යං මහතා මෙම චාරිකාව  අතරතුර, චීනය හා ආසියාන් සංගමය අතර 25 වැනි නායක සමුළුව, ආසියන් සංගමය, චීනය, දකුණු කොරියාව හා ජපානය අතර 25 වැනි නායක සමුළුව හා 17 වැනි නැගෙනහිර ආසියා සමුළුවට ද සහභාගි ‍වනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම