ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවෙයි
2022-11-07 16:54:56
Share with:

ඊජිප්තුවේ කයිරෝ නුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා හමුවෙයි. හමුව පැවැත්වුණේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව යි.

ජාතික පරිසර ප්‍රතිපත්තිය හා ඊට අදාළ රජයේ සැලසුම් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා මහලේකම්වරයා දැනුවත් කළේය.

අද (7) සහ හෙට (8) එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි වන ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට ද නියමිතයි. එය ඊජිප්තුවේ sharm el sheikh නුවර දී පැවැත්වේ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම