රට තුළ ඉන්ධන හිඟයක් නැතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි
2022-11-07 16:56:07
Share with:

ඇතැම් ප්‍රදේශයන් හි ඉන්ධන පිරවුම්හල්වල හිඟයක් පවතින බවට වාර්තා වී ඇතත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවයි.  

ඉදිරි දින කිහිපයේදී ඉන්ධන රැගත් නෞකා කිහිපයක් දිවයිනට ළඟාවීමට නියමිත බව ද සංස්ථාව දැනුම් දී ඇත. පවතින ඉන්ධන තොග දින 15 කට ප්‍රමාණවත් බව ද එහි බලධාරීහු පවසති.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම