තිරසර කාර්මිකකරණය වේගවත්ව සාක්ෂාත් කිරීම පිළිබඳ සාකච්ඡාවක්
2022-11-06 17:17:28
Share with:

"කාර්මික උද්‍යාන සහ විශේෂ ආර්ථික කලාපවල දකුණු-දකුණු සහයෝගිතාව ගැඹුරු කොට සමබර සහ තිරසර කාර්මිකකරණය වේගවත්ව සාක්ෂාත් කිරීම" පිළිබඳ 5වැනි Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදයේ රැස්වීමක් ‍පැවැත්වේ.

5වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සමගාමීව එම සංසදය චීන වාණිජ අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය විසින් ඊයේ(5) පොදුවේ පවත්වන ලදි.

සංසදයට සහභාගී වූ විශේෂඥයෝ සහ විද්වත්හු අදාළ ක්ෂේත්‍රවල මනා ක්‍රියාත්මක කිරීම් සහ අත්දැකීම් බෙදාගනිමින් තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළහ.

චීනයේ සහ අදාළ සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය දෙපාර්තමේන්තු, ජාත්‍යන්තර සංවිධාන, මූල්‍ය අධ්‍යයන හා පර්යේෂණ ආයතනවල නියෝජිතයෝ එයට මාර්ගගත හා මාර්ගත නොවන ආකාරයෙන් සහභාගී වූහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම