5 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට එක් වෙන ලෙසට චීනයෙන් ආරාධනා
2022-11-05 07:16:06
Share with:

5 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ෂැංහයි  නගරයේදී උත්කර්ෂවත් ව ආරම්භ කෙරිණ. ඊට රටවල්, කලාප හා ජාත්‍යන්තර සංවිධාන 145ක ආකර්ෂණයන් හිමිවිය. ලෝකයේ ආනයනය තේමා කරගත් ප්‍රථම ජාතික මට්ටමේ ප්‍රදර්ශනය මෙයයි. මේ වනවිට, එහි එළඹ ඇති සමස්ත වටිනාකම ඇ.ඩො. බිලියන 270 ඉක්මවා තිබීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම