Hainan නිදහස් වෙළඳ වරාය චීනයේ අධිගුණාත්මක විවෘත භාවය පිළිබඳ මනා ආදර්ශනයක් බව Hainan ජාත්‍යන්තර ව්‍යාපාර කවුන්සිලය පවසයි
2022-11-05 17:01:11
Share with:

Hainan නිදහස් වෙළඳ වරාය ඉදිකිරීමෙන්, චීනයේ අධිගුණාත්මක විවෘත භාවය තවදුරටත් පුළුල් කිරීමේ සාර්ථකත්වය මනාව පිළිබිඹු කරනු ඇතැයි Hainan ජාත්‍යන්තර ව්‍යාපාර කවුන්සිලය පවසයි.

එම කවුන්සිලයේ ගෝලීය මාධ්‍ය නිලධාරි Tulenov Ruslan මහතා ඊයේ(04) මේ බව පැවසීය.

‘ Hainan නිදහස් වෙළඳ වරාය ඉදිකිරීමේ මහා සැලැස්ම ’ එළිදැක්වීමෙන් පසු එහි මෙහෙයුම් සාර්ථක ව ක්‍රියාත්මක කර ඇතැයි ඔහු සඳහන් කරයි. ආයෝජන කැඳවා ගැනීම, ව්‍යාපාරික පරිසරය යහපත් කිරීම, සේවා නංවාලීම හා ප්‍රතිපත්තිමය අතින් එය ප්‍රගතීන් රැසක් අත්කරගෙන ඇති බව ද කවුන්සිලය පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම