පස්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සඳහා රේගු නිෂ්කාශනය මූලික වශයෙන් සම්පූර්ණ කෙරේ
2022-11-04 19:17:54
Share with:

ෂැංහයි රේගු සංඛ්‍යාලේඛනවලට අනුව, නොවැම්බර් 3 දා වන විට, පස්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශයේ රේගු නිෂ්කාශනය මූලික වශයෙන් සම්පූර්ණ කර තිබේ. ෂැංහයි රේගුව  හරහා නිශ්කාශනය කර ඇති මුළු ප්‍රදර්ශන භාණ්ඩ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 300ක් දක්වා ළඟා වී ඇති අතර එය පසුගිය චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හා සසඳීමේ දී  40% ක වැඩිවීමකි. මෙම ප්‍රදර්ශනය සඳහා එක් තීරයක් එක් මාවතක් පිළිවෙළට සම්බන්ධ රටවල් 40ක් සහ කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමට සම්බන්ධ සාමාජික රටවල් 13ක් ඇතුළත් ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම