චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ Meng Tian පර්යේෂණාත්මක මොඩියුල‍යේ ස්ථානීය පෙරළුම සාර්ථකව අවසන්
2022-11-03 14:50:22
Share with:

චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ Meng Tian පර්යේෂණාත්මක මොඩියුල‍යේ ස්ථානීය පෙරළුම සාර්ථකව අවසන් කෙරේ.

චීන ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති කාර්යාලය පළ කළ නිවේදනයට අනුව අද(3) පෙරවරුවේ 9:32ට Meng Tian පර්යේෂණාත්මක මොඩියුලයේ ස්ථානීය පෙරළුම අවසන් විය. Meng Tian පර්යේෂණාත්මක මොඩියුලය හා අභ්‍යාවකශ මධ්‍යස්ථානය වෙන් වීමෙන් පැයකට පමණ පසු Meng Tian පර්යේෂණාත්මක මොඩියුලයේ ස්ථානය පෙරළීම අවසන් වී Tianhe කේන්ද්‍ර මොඩියුලය සමග යළි ඈඳීම සිදු කර තිබේ. අද(3) පස්වරුවේ Shenzhou 14 යානයේ ගගනගාමී කාර්ය මණ්ඩලය Meng Tian පර්යේෂණාත්මක මොඩියුලයට ප්‍රවේශ වනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම