සංචාරක සමයේ මෙරටට පැමිණෙන ගුවන් යානාවලට බාධාවකින් තොරව ඉන්ධන සැපයීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක්
2022-11-03 15:16:12
Share with:

සංචාරක සමයේ මෙරටට පැමිණෙන ගුවන් යානාවලට බාධාවකින් තොරව ඉන්ධන සැපයීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් සකස් කෙරේ.

මේ වන විට ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් පන්දහස් හයසියයක් කටුනායක ගුවන්තොටුපොළ ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබේ

කොළොන්නාව පර්යන්තයේද මෙට්‍රික් ටොන් පන්දහස් පන්සිය හැත්තෑ පහක් ගබඩා කර ඇති බව නාවික වරාය හා ගුවන්සේවා අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මීට අමතරව ගුවන්යානා ඉන්ධන මෙට්‍රික්ටොන් තිස්දහසක් රැගත් නෞකාවක් මෙරටට පැමිණ තිබේ.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම