චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය චීන ජනපති ප්‍රධානත්වයෙන් හෙට (4) ඇරඹේ
2022-11-03 09:54:55
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 5වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අමතයි.

එම ප්‍රදර්ශනය හෙට (04) ශැංහයි නුවරදී ආරම්භ වන බව චීන වාණිජ අමාත්‍යාංශය අද (03) නිවේදනය කළේ ය. ෂී ජින් පිං ජනාධිපතිවරයා එම අවස්ථාවට එක්වෙමින් වීඩියෝ ආකාරයෙන් ‍දේශනයක් පැවැත්වීමට නියමිත ව තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම