චීන ජනපති ඉන්දීය ජනාධිපති සහ අගමැති වෙත ශෝක පණිවුඩ යොමු කරයි
2022-11-01 18:36:03
Share with:

ඉන්දියාවේ ගුජරාටයේ කේබල් පාලමක් කඩා වැටීම සම්බන්ධයෙන් ඊයේ (31) චීන ජනාධිපති ෂී ජීන් පිං මහතා ඉන්දීය ජනාධිපති ද්‍රෝපාදි මුර්මු සහ අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ශෝක පණිවුඩ යවා ඇත.

චීන රජය සහ ජනතාව වෙනුවෙන්, විපතෙන් මිය ගිය අයට බලවත් ශෝකය ප්‍රකාශ කරන බවත්, ඔවුන්ගේ පවුල්වලට සහ තුවාල ලැබූවන්ට අවංක සංවේගය පළ කරන බවත් ෂී ජීන් පීං මහතා කියා සිටී.

එදිනම අගමැති Li Keqiang ද මෝදි අග්‍රාමාත්‍යවරයා වෙත ශෝක පණිවිඩයක් යවා තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම