5වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සූදානම් කටයුතු මූලික වශයෙන් අවසන්
2022-11-01 16:17:54
Share with:

5වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සූදානම් කටයුතු මූලික වශයෙන් සම්පූර්ණ කෙරේ.

අද (1) පැවති 5වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පිළිබඳ මාධ්‍ය හමුවකදි මේ බව හෙළි කෙරිණ.

මෙවර ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය එළඹෙන 5වැනිදා සිට 10වැනිදා දක්වා ශංහයි නගරයේ පැවැත්වේ. අදාළ දෙපාර්තමේන්තු විසින් වසංගත වැළැක්වීම හා පාලනය සහ විවිධ සූදානම් කටයුතු සම්බන්ධීකරණය කොට ප්‍රවර්ධනය කර තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම