පුරාණ චීනයේ මිහිරි සීනු නද
2022-10-31 16:22:17
Share with:

Bianzhong යනු චීනයේ වසර 3,000 කට වැඩි ඉතිහාසයක් ඇති, තට්ටු කිරීමෙන් විවිධ ස්වර නංවන සීනු එකතුවකි. Zenghouyi නමැති මේ සීනු එකතුව, මධ්‍යම චීනයේ Hubei පළාතේ පැරණි සොහොන් ගැබකින් 1978 දී සොයා ගෙන තිබේ. සොහොන් ගැබේ සැතපී සිටියේ Zeng Houyi නම් වූ පුරාණ නරපතියෙකි.  එනිසා මේ වාද්‍ය භාණ්ඩය Zenghouyi සීනු එකතුව ලෙස නම් කෙරිණ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම