”සුදු කම්මුල් සහිත මකාක්” විශේෂය
2022-10-31 16:54:14
Share with:

"සුදු කම්මුල් සහිත මකාක්" දුර්ලභ වානර විශේෂයකි. චීනයේ, ටිබෙට් ස්වායත්තයේ ගැඹුරු වනාන්තරවල ඌන් වාසය කරති. බෙල්ලේ සිට කම්මුල් දක්වා සුදු පැහැයෙන් යුතු නිසා "සුදු කම්මුල් සහිත මකාක්" යනුවෙන් හැඳින්වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම