චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් Mengtian පරීක්ෂණ මොඩියුලය ගුවන්ගත කිරීමට අදාළ සූදානම් කටයුතු අවසන්
2022-10-31 11:21:13
Share with:

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් Mengtian පරීක්ෂණ මොඩියුලය ගුවන්ගත කිරීමට සූදානම් වේ.

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා Mengtian පරීක්ෂණ මොඩියුලය ඈඳීම වෙනුවෙන් ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ තාක්ෂණික සේවකයන් හා Shenzhou 14 අභ්‍යවකාශ යානයේ කාර්ය මණ්ඩලය සම්බන්ධීකරණ පවත්වා අදාළ සූදානම් කටයුතු ඒකාබද්ධව අවසන් කර තිබේ.

අභ්‍යවකාශ තාක්ෂණ භාවිතයට සහය ලබා දීම, භාණ්ඩ හා උපකරණ මොඩියුලයට ප්‍රවේශ කිරීම හා පිටතට ගැනීම Mengtian පරීක්ෂණ මොඩියුලයේ ප්‍රධාන කාර්ය බවට පත් වේ. Mengtian පරීක්ෂණ මොඩියුලය හා අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඈඳීම හා අදාළ පද්ධතිය ගැළපීම ඇතුළු පියවරයන් ගෙන් පසුව ගගනගාමීන් මොඩියුලයට වී Mengtian පරීක්ෂණ මොඩියුලය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම