සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්
2022-10-31 17:09:24
Share with:

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරිමට මෙවර අයවැයෙන් යෝජනා කෙරෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා කරන දෙමාපියන්ට රාජකාරි වේලාවන් තුළ දරුවන් රැක බලා ගැනිමට බරපතල ගැටඵවක් වි තිබේ. ඊට පිළියම් වශයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කෙරේ.

පළමු දිවා සුරැකුම් මධ්‍යස්ථානය හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ස්ථාපිත කෙරෙන බවද ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම