2022 ලෝක අන්තර්ජාල සම්මන්ත්‍රණයේ වාර්ෂික සැසිය පැවැත්වීමට චීනය සූදානම්
2022-10-31 15:15:45
Share with:

2022 ලෝක අන්තර්ජාල සම්මන්ත්‍රණයේ වාර්ෂික සැසිය පැවැත්වීමට චීනය සූදානම් වෙයි.

එළඹෙන 9 වැනි දා සිට 11වැනි දා දක්වා චීනයේ Zhe Jiang පළාතේ Wuzhen හි පැවැත්වෙන එම වාර්ෂික සැසිය, ලෝක අන්තර්ජාල සම්මන්ත්‍රණ ජාත්‍යන්තර සංවිධානය ස්ථාපිත වීමෙන් පසු පැවැත්වන පළමු වාර්ෂික සැසියයි. එහි ප්‍රධාන තේමාව වන්නේ “අන්තර්ජාල ලෝකය ‍‍පොදුවේ ගොඩ නගමින් ඩිජිටල්කරණ හෙට දවස නිර්මාණය කරමින් පොදු ඉරණමක් සහිත අන්තර්ජාල ලොවක් බිහි කරමු” යන්නයි.

රටවල් හා ප්‍රදේශ 120ක පමණ නියෝජිතයන් 2000ක් පමණ මාර්ගගත හෝ මාර්ගගත නොවන ආකාරයෙන් මෙවර Wuzhen සැසියට එක්වීමට නියමිතයි. ඔවුන් විවිධ රටවල රජයන්, ජාත්‍යන්තර සංවිධාන, වෘත්තීය ආයතන, දෙස් විදෙස් අන්තර්ජාල ව්‍යවසායන් සහ විශ්වවිද්‍යාල බුද්ධි මණ්ඩල නියෝජනය කරමින් සැසියේ ප්‍රධාන තේමාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම