21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මක කෙරේ.
2022-10-31 17:06:24
Share with:

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා සම්මත වූ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය අත්සන යොදා තිබේ. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය අගෝස්තු 10 වනදාය. ඊට එරෙහි පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව අධිකරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සංශෝධන සිදුකොට අනුමැතිය ලබා ගැනීම සිදුවිය

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම