චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය මගින් මානව ශිෂ්ටාචාරයේ නව ස්වරූපයක් නිර්මාණය කිරීමට චීනය සමත් වනු ඇත
2022-10-28 19:27:47
Share with:

චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය ලෝක සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමට සවිබල සපයන බව චීනය කියාසිටී. 

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(28) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. එසේම චීන ලක්ෂණයෙන් යුතු නවීකරණය, මානව ශිෂ්ටාචාරය දියුණු කිරීමට විශාල දායකත්වයක් ලබා දෙන අතර, එය මානවයන්ගේ චිර සංවර්ධනයට ඉවහල් වනු ඇති බවද හෙතෙම පැවසීය. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය ස්ථීර ලෙස අනුගමනය කරමින්, චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී මාර්ගය ඔස්සේ නවීකරණය හා චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කර, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනගමින් මානව ශිෂ්ටාචාරයේ නව ස්වරූපයක් නිර්මාණය කිරීමට චීනය සමත් වනු ඇතැයි ද වං වෙන්බින් මහතා කියාසිටියේය.  

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම