බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු අගමැතිවරුන් දුරකථන සංවාදයක
2022-10-28 09:48:19
Share with:

බ්‍රිතාන්‍ය අගමැති Rishi Sunak මහතා, ඉන්දීය අගමැති Narendra Damodardas Modi මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වෙයි.  සංවාදය ඊයේ(27) සවස සිදුකෙරිණ.

සුරක්ෂිතභාවය, ජාතික ආරක්ෂාව සහ ආර්ථිකය යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය කැමැත්තෙන් සිටී. එසේම, බි‍්‍රතාන්‍යය සහ ඉන්දියාව අතර සම්පූර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීමට ද Rishi Sunak මහතා අපේක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම