පළමු කාර්තු තුන තුළ චීනයේ අන්තර්ජාල සිල්ලර වෙළඳපොළ සමස්ත වර්ධන ප්‍රවණතාවක
2022-10-27 10:28:16
Share with:

පළමු කාර්තු තුන තුළ චීනයේ අන්තර්ජාල සිල්ලර වෙළඳපොළ සමස්ත වර්ධන ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

ප්‍රධාන ඊ-වාණිජ්‍ය වේදිකාවල අධීක්ෂණය අනුව, පළමු කාර්තු තුන තුළ අධීක්ෂණ භාණ්ඩ වර්ග 18 න්, කාණ්ඩ 7 ක අලෙවිය ද්විත්ව සංඛ්‍යාක වර්ධනයක් පෙන්නුම් කර තිබේ .

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පළ කළ සංඛ්‍යාලේඛනවලට අනුව, පළමු කාර්තු තුන තුළ රට පුරා අන්තර්ජාල සිල්ලර අලෙවිය යුවාන් ට්‍රිලියන 9.59 දක්වා ළඟා වී ඇති අතර, එය පසුගිය කාලසීමාවට වඩා 4% වැඩි වීමකි. ඒ අතරින්, භෞතික භාණ්ඩවල අන්තර්ජාල සිල්ලර අලෙවිය යුවාන් ට්‍රිලියන 8.24 ක් වූ අතර, පසුගිය කාලසීමාවට වඩා එය 6.1%කින් වැඩි වී ඇත. මෙය පාරිභෝගික භාණ්ඩවල සමස්ත සිල්ලර  අලෙවියෙන් 25.7% කි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම