චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට ඉදිරිපත් කෙරුණු වාර්තාවෙන් තායිවාන කටයුතු මෙහෙයවීමට මාර්ගෝපදේශ
2022-10-26 16:59:07
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට ඉදිරිපත් කෙරුණු වාර්තාව තායිවාන ප්‍රදේශයේ කටයුතු මෙහෙයවීමට මාර්ගෝපදේශ සපයා ඇතැයි, චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය පවසයි‍.

තායිවාන ප්‍රශ්නය විසඳීම හා චීනයේ එක්සත්භාවය ඉටුකිරීම චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන කාර්යභාරයක් බව එම කාර්යාල ප්‍රකාශක Ma Xiaoguang මහතා අද (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. මව්රටේ එක්සත්භාවය සඳහා, තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සම්බන්ධතාවේ මුලපිරීම තරයේ ග්‍රහණය කරගනිමින්, සාමකාමී එක්සත්කරණය මත, එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය, එකම චීනය මූලධර්මය සහ 1992 සම්මුතිය ස්ථීරව අනුගමනය කරන බව හෙතෙම පැවසීය. එසේම, බෙදුම්වාදය සහ බාහිර මැදිහත්වීම් අධිෂ්ඨානශීලීව බිඳ දමන බව ද Ma Xiaoguang මහතා අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම