වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයාගේ චීන නිල චාරිකාව ලබන 30 වැනිදා
2022-10-25 14:37:05
Share with:

වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyễn Phú Trọng මහතා චීනයේ සංචාරයක නිරත වීමට නියමිතය.

ඒ, චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනාවකට අනුවයි. Nguyễn Phú Trọng මහතා ලබන 30 වනදා සිට නොවැම්බර් 2 වන දා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වන බව, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු ප්‍රකාශක හූ චාඕමිං මහතා අද(25) ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම