චීනයේ Mengtian පරීක්ෂණ මොඩියුලය නුදුරේදී ම උඩු ගුවනට
2022-10-25 14:33:42
Share with:

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් Mengtian පරීක්ෂණ මොඩියුලය නුදුරේදී ගුවන්ගත කෙරේ.

අද(25) Mengtian පරීක්ෂණ මොඩියුලයෙන් හා ලොන්ග්මාර්ච් 5B Yao-4 වාහක රොකට්ටුවෙන් සමන්විත සංයුක්ත පද්ධතිය, ගුවන්ගත කිරීමේ කලාපයට ප්‍රවාහනය කර ඇත.පෙරසූදානම් කටයුතු හා ඒකාබද්ධ පරීක්ෂණ පූර්ව සැලසුම අනුව සිදුකිරීමෙන් අනතුරුව Mengtian පරීක්ෂණ මොඩියුලය ගුවන්ගත කෙරෙනු ඇත. 

දැනට වෙන්චාන්ග් ගුවන්යානා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ උපකරණ මනා තත්ත්වයක පවතී. චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගොඩනැගීමට වැදගත් වන මෙවර මෙහෙයුමේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා විවිධ අංශවල නියුතුවූවෝ උපරිම ප්‍රයත්න දරමින් සිටිති. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම